Popular Posts
වෘත්ත පාද
By pbtrig.
Bhanuka Ilangasinghe
-
වෘත්ත පාද හතරක් පවතී. පළමු වෘත්ත පාදය දෙවන වෘත්ත පාදය තෙවන වෘත්ත පාදය හතරවන වෘත්ත පාදය ඉහත වගුව සැලකීමේදී වෘත්ත පාද තුල වෘත්ත ශ්‍රිතයන්ගේ හැසිරීම පහත පරිදි වේ. ඍණ අනන්තයේ සිට ධන අනන්තය දක්වා අගයන් ගැනීමේදී එම කෝණ වලට අදාල වෘත්ත ශ්රිතයන්හි ලකුණ හඳුනා ගත හැකිය. පහත රූපයෙන් දැක්වෙන්නේ එක් එක් වෘත්ත පාදයට අදාලව ඒවායේ ධන වන වෘත්ත ශ්‍රිතයන් වේ.
සාධාරණ විසදුම්
By pbtrig.
Bhanuka Ilangasinghe
-
Comments
Post a Comment