වෘත්ත ශ්‍රිත


කේන්ද්‍රය මූලයේ පිහිටි අරය r වන වෘත්තයක පරිධිය මත සාධාරණ ලක්ෂයක් සැලකීමෙන් ත්‍රිකෝණමිතික අනුපාතයන් අර්ථවත් කිරීම වෘත්ත ශ්‍රිතයක් ලෙස හැදින්වේ.



ඉහත අර්ථයම ඍජුකෝණී ත්‍රිකෝණ සඳහා ද එලෙසම වේ.

ඍණ කෝණ තුල වෘත්ත ශ්‍රිතයන්ගේ හැසිරීම.

Sin (-θ) = - Sin θ
Cos (-θ) = Cos θ
Tan (-θ) = - Tan θ
Cosec (-θ) = - Cosec θ
Sec (-θ) = Sec θ
Cot (-θ) = - Cot θ

Comments

Popular Posts

වෘත්ත චාපයක දිග සෙවීම හා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සෙවීම.

වෘත්ත පාද