අමතර කරුණු (විශේෂ) Get link Facebook X Pinterest Email Other Apps By pbtrig. Bhanuka Ilangasinghe - April 26, 2020 සර්වසාම්‍ය විශේෂ අවස්ථා ප්රක්ෂේපන ක්‍රම ත්‍රිකෝණමිතිය ගණනය කිරීම් වලදී මෙම ප්රක්ෂේපන ක්‍රම වැදගත් වේ. a = b Cos C + c Cos B b = a Cos C + c Cos A c = a Cos B + b Cos A ගණනය කිරීම් වලදී අවශ්‍ය ප්‍රසාරණ Get link Facebook X Pinterest Email Other Apps Comments
වෘත්ත චාපයක දිග සෙවීම හා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සෙවීම. By pbtrig. Bhanuka Ilangasinghe - April 17, 2020 වෘත්ත චාපයක දිග සෙවීම. AB චාප දිග සෙවීම. S චාප දුරෙහි ඒකකය r හි ඒකකය ම වේ. මෙහි θ යනු රේඩියන් වලින් මැන ඇති කෝණයක් වන අතර රේඩියනය මාන රහිත රාශියකි. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සෙවීම. මෙහි θ රේඩියන් වලින් මනින ලද කෝණයකි. Read more
වෘත්ත පාද By pbtrig. Bhanuka Ilangasinghe - April 18, 2020 වෘත්ත පාද හතරක් පවතී. පළමු වෘත්ත පාදය දෙවන වෘත්ත පාදය තෙවන වෘත්ත පාදය හතරවන වෘත්ත පාදය ඉහත වගුව සැලකීමේදී වෘත්ත පාද තුල වෘත්ත ශ්‍රිතයන්ගේ හැසිරීම පහත පරිදි වේ. ඍණ අනන්තයේ සිට ධන අනන්තය දක්වා අගයන් ගැනීමේදී එම කෝණ වලට අදාල වෘත්ත ශ්රිතයන්හි ලකුණ හඳුනා ගත හැකිය. පහත රූපයෙන් දැක්වෙන්නේ එක් එක් වෘත්ත පාදයට අදාලව ඒවායේ ධන වන වෘත්ත ශ්‍රිතයන් වේ. Read more
සාධාරණ විසදුම් By pbtrig. Bhanuka Ilangasinghe - May 03, 2020 Sin සාධාරණ විසදුම: Cos සාධාරණ විසදුම: Tan සාධාරණ විසදුම: Read more
Comments
Post a Comment