ත්‍රිකෝණමිතික සර්වසාම්යන් Get link Facebook X Pinterest Email Other Apps By pbtrig. Bhanuka Ilangasinghe - April 19, 2020 සර්වසාම්‍යයක් යනු විචල්‍යයේ ඕනෑම කෝණයක තාත්වික අගයක් සඳහා සපයා ඇති සම්බන්ධතාවය තෘප්ත වන ප්රකාශනයක් වේ. පයිතගරස් සර්වසාම්‍යයන් සංයුක්ත කෝණ සූත්‍ර බහුගුණ කෝණ සූත්‍ර ද්විත්ව කෝණ සූත්‍ර ත්‍රිත්ව කෝණ සූත්‍ර භාග කෝණ සූත්‍ර ආකලනයක් ගුණනයක් ලෙස ගුණනයක් ආකලනයක් ලෙස Get link Facebook X Pinterest Email Other Apps Comments
වෘත්ත චාපයක දිග සෙවීම හා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සෙවීම. By pbtrig. Bhanuka Ilangasinghe - April 17, 2020 වෘත්ත චාපයක දිග සෙවීම. AB චාප දිග සෙවීම. S චාප දුරෙහි ඒකකය r හි ඒකකය ම වේ. මෙහි θ යනු රේඩියන් වලින් මැන ඇති කෝණයක් වන අතර රේඩියනය මාන රහිත රාශියකි. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සෙවීම. මෙහි θ රේඩියන් වලින් මනින ලද කෝණයකි. Read more
ත්‍රිකෝණමිතිය By pbtrig. Bhanuka Ilangasinghe - April 13, 2020 ත්‍රිකෝණමිතිය යනු ත්‍රිකෝණ විශේෂයෙන් එක් කෝණයක් ඍජු කෝණයක් වූ තල ත්රිකෝණයන් සමග සම්බන්ධ වූ ගණිතයෙහි කොටසකි. ත්‍රිකෝණමිතිය කටයුතු කරන්නේ ත්‍රිකෝණයක පාද සහ කෝණ අතර සම්බන්ධතාවයන් හා මෙම සම්බන්ධතා විස්තර කරන ත්‍රිකෝණමිතික ශ්‍රිත සමගයි. ත්‍රිකෝණමිතියට ශුද්ධ ගණිතය සහ ව්‍යවහරික ගණිතය යන කොටස් දෙකේම යෙදීම් ඇත. මෙහිදී භාවිතා වන සූත්‍ර තුනකි. Sin Cos Tan සයින් ( sin) ශ්‍රීතය අර්ථ දක්වනුයේ , කෝණයට සම්මුඛ පාදයේ දිග එහි කර්ණයේ දිගට දක්වන අනුපාතය ලෙසයි. කොසයින ශ්‍රීතය ( cos) අර්ථ දක්වනුයේ , බද්ධ පාදයේ දිග කර්ණයේ දිගට දක්වන අනුපාතය ලෙසයි. ටැංජන ශ්‍රීතය ( tan) අර්ථ දක්වනුයේ සම්මුඛ පාදයේ දිග බද්ධ පාදයේ දිගට දක්වන අනුපාතය ලෙසයි. පහත රූපය ඇසුරෙන් එය පැහැදිලි කර ගනිමු. Read more
සාධාරණ විසදුම් By pbtrig. Bhanuka Ilangasinghe - May 03, 2020 Sin සාධාරණ විසදුම: Cos සාධාරණ විසදුම: Tan සාධාරණ විසදුම: Read more
Comments
Post a Comment